Showing posts with label Flowers. Show all posts

Sunday, November 15, 2009

Ribbon Embroidery - 2

මේ මල් හැම එකක්ම මහලා තියෙන්නේ එක එක ප්‍රමාණ වල රිබන් වලින්. බිත්ති සැරසිලි,කුෂන් කවර හා කාන්තා ඇඳුම් වලට මේවා විවිධ වර්ණ වලින් විවිධ ප්‍රමාණ වලින් මසා ගන්න පුළුවන්. මෙතන තියන හැම එකක්ම මම පන්තියෙදි ඉගන ගන්න මහපු දේවල්. ඒකියන්නේ සාම්පල්. මේ මල් වර්ග ගොඩක් එකතු කරලා ලස්සන බිත්ති සැරසිලි හදා ගන්න පුළුවන්.

Ribbon Embroidery -1