Sunday, November 15, 2009
Embroidery design for a blouse
මේක මැෂින් එම්බ්‍රොයිඩරි ක්‍රමයෙන් මහපු මලක්. මම මේක මැහුවේ බ්ලවුස් එකකට කැමති විදියකට මේක වෙනස් කරලා වෙන නිර්මාණ වලටත් ගන්න පුළුවන්. ලොකු මලේ වර්ණ කිහිපයක් අරන් තියෙන්නේ නූල් වර්ණ කිහිපයකින් මහලා. මේකත් සරළම මැහුම් ක්‍රමයකින් තමා මහලා තියෙන්නේ. පොඩි සීකුයින්ස් කිහිපයක් අල්ලා පොඩි වෙනසක් කරලා තියනවා. ඒ ඇරෙන්න වැඩි යමක් නැහැ.
Subscribe to:
Post Comments (Atom)
මට නම් ඔය කොයි මැහුමක්වත් බෑ නෙවැ..ඉරැනු තැනක් මහගන්න ගියොත් එතනත් අල ගෝනියක්..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!