




මේ මල් හැම එකක්ම මහලා තියෙන්නේ එක එක ප්‍රමාණ වල රිබන් වලින්. බිත්ති සැරසිලි,කුෂන් කවර හා කාන්තා ඇඳුම් වලට මේවා විවිධ වර්ණ වලින් විවිධ ප්‍රමාණ වලින් මසා ගන්න පුළුවන්. මෙතන තියන හැම එකක්ම මම පන්තියෙදි ඉගන ගන්න මහපු දේවල්. ඒකියන්නේ සාම්පල්. මේ මල් වර්ග ගොඩක් එකතු කරලා ලස්සන බිත්ති සැරසිලි හදා ගන්න පුළුවන්.
lassanai harima lassanai....
ReplyDeletemamath asana mahuma walata eth mewa dakkma idi kattak ganna hithenawa..
මගේ නෝනා ඔයාගේ මේ බ්ලොග් එකට ඇවිල්ලා මට හරි වදේ.
ReplyDeleteඑයත් පොඩ්ඩක් ඕවා දන්නවා.
එයාටත් ආයෙත් වැඩේ පටන් ගන්න ඕනැලූ.
ඔයා ඒකට වග කියන්න ඕනෑ හරිද???
/නිශාන්ත