Monday, May 25, 2009

Design for a blouse




මේක නම් ඉතිං එම්‍බ්‍රොයිඩරි එකක් නෙවෙයි.. මේක බ්ලව්ස් එකකට කරපු නිර්මාණයක්.. මේ විදියේ ප්ලාස්ටික් මල් කඩ වල ගන්න තියනවා.. ඒවා අලවලා/මහලා මේ විදියේ නිර්මාණයක් කරගන්න පුළුවන්.

5 comments:

  1. hee mewa kaden ganna giyaama maara ganan..plain blouse ekak aragena thaman hada ganna eka hodai...bohoma sthuyi kiyala dunnata

    ReplyDelete
  2. මාත් එක පාරක් තෑගි දෙන්න ගත්තු ඇඳුම් වගයක් එළිය මදි කියලා හිතිලා කඩෙන් ගල්, පබළු අරන් අලවලා පොඩි වැඩ කෑල්ලක් දාලා දුන්නා.. ඕවා කඩෙන් ගන්න ගියානම් ගණන් වැඩි තමා. අපිට උවමනාවක් තියේ නම් හැඩ වැඩ කරගන්න පුළුවන්නේ. ඔයා නම් කම්මැලි නැති ළමේක් වගෙයි බැලුවාම හිතෙන්නේ :D

    ReplyDelete
  3. ඔව් ඒක නම් ඇත්ත.. සාමාන්‍යයෙන් මම ‍කඩෙන් ඇදුම් ගන්නේ නැහැ.. මගේ අම්මට මහන්න පුළුවන්.. ඉතිං ඒක නිසා මට කැමති විලාසිතාව එයාට කියලා මස්සවගන්නවා.. ඩෙනිම්ස් තමා කඩෙන් ගන්නේ..

    හික් හික්.. මං කම්මැලි නෑ කියලද කිව්වේ? හුයියා..!

    ReplyDelete
  4. ඒ.... ඔයත් මාර ඒවනේ ලමයො දන්නේ අහ්.....බැරිද මගේ ඩෙනිමකටත් ඔය 3න් 4 පොලකින් කපලා අන්ඩ දානවා වගේ මල් හරි මොනා හරි තියල මහල දෙන්න. හැබෙයි සල්ලි හෙට දෙන්නේ.

    ReplyDelete
  5. විකුනන්නෙ නද්ද ඔයා මේවා..

    ReplyDelete