Wednesday, May 27, 2009

Rose












පේනවානේ මේ මහලා තියෙන්නේ රෝස මලක්.. කතිර මැහුම් රටාව තමයි යොදාගෙන තියෙන්නේ.. මේක මැෂින් එකේ නෙවෙයි.. අතේ මහන මැහුම් ක්‍රමයක් මහන්න හරිම ලේසියි

11 comments:

  1. මේක හරි ලස්සනයි :)

    ReplyDelete
  2. අපිටත් බැරිද ඕව ටිකක් ඉගෙන ගන්න.පිරිමි අය සිංගර් එකට එන්නෙ නැද්ද ඉගෙන ගන්න.

    ReplyDelete
  3. ම්ම්...ලස්සනයි, ලස්සනයි!

    ReplyDelete
  4. ස්තූතියි...
    මොකෝ බැරි පුළුවන්ත්.. ම්ම්ම්.. අපේ පංතියට නම් පිරිමි ළමයි ඇවිත් ඉන්නවා දැක්කේ නැහැ.. කැමති නම් පුළුවන් ඇති..

    ReplyDelete
  5. ඔය ලස්සන රෝස මලේ නටුවේ කටු නැත්තේ මොකෝ අක්කා?

    ReplyDelete
  6. ඇත්තටම ලස්සනයි මේක...!

    ReplyDelete
  7. ලස්සනයි...
    කතිර තමා මාත් ආසම..ලෙසිනේ.! මහන්න ඔනි මමත්.!

    ReplyDelete
  8. මෙන්න මෙයත් එක්ක බෑ අද මුකුත් කරන්න.
    ඔයාගේ බ්ලොග් එකේමයි.

    /නිශාන්ත

    ReplyDelete
  9. මේකේ සැලසුම නැද්ද කියලා මෙයා අහනවා....

    /නිශාන්ත

    ReplyDelete
  10. ඔයාට ඕනේ නම් කතිර මැහුම් වලට පිංතූර එවන්න මට පුළුවන්.

    ReplyDelete
  11. ගොඩක් ලස්සනයි නංගී. අදයි මම ඔයාගෙ බ්ලොගයට ආවේ... මමත් කතිර මැහුම් කීපයක් නම් කරල තියෙනවා.. හැබැයි තවම ඒවට මුකුත් කරල නැහැ... කීපයක් FRAME කරල තෑගි දීල තියෙනවා.. ආසයි... ඒත් වෙලාව සෑහෙන්න ඕනිනෙ.. ලස්සන ඒව තියෙනවා මෙතන.. හැබැයි දැන් සල්ලි ඕනි..

    http://www.maurer-stroh.com/

    ReplyDelete