



මේක මැශින් එම්බ්‍රොයිඩරි ක්‍රමේට කොට්ට උරේකට මහපු මලක්.. මල් පෙති මහලා තියෙන්නේ පිරවිලි මැස්මෙන්.. ඒක කරන්නේ මුලින්ම මල්පෙත්ත වටේට DMC නූලක් කොඩ් කරගෙන ඒක නොපෙනෙන විදියට පිරවිලි මැස්මෙන් පුරවගෙනයි.. මේ මල් පෙත්ත පාට දෙකකින් පෙන්නේ ඒකට භාවිතා කරලා තියෙන්නේ රෝස පාට ෂේඩඩ් නූල් නිසයි.. නාරටිය මහලා තියෙන්නේ සාමාන්‍ය මැස්මෙන් පුරවගෙන.. කැමති නම් මේ මල ඇදුමකට හෝ කුෂන් කවරෙකට උනත් ගලපගන්න පුළුවන්..
sha ela kiri wage wade yanwa neda digatama,
ReplyDeleteela ela :)
nice, keep it up the good work.. Very nice..
ReplyDeletegreat...
ReplyDeleteහැන් කවුද මේ උරේ දාපු කොට්ටේ ඔළුව තියන්නේ
ReplyDelete;-)
අපිටනම් ඉතින් ඔය කතිට මැස්මවල් තේරෙන්නෙ නෑ.
ReplyDeleteනමුත් ඉතින් ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අපතෙ යන්නෙ නෑනෙ.
ඔබේ අතින් මල්මහලා කුරුලු ජොඩුවක්
ReplyDeleteමතකද ඔබ මට දුන්නා කොට්ටෙට උරයක්
ආහ් ඔයාද චාමර වීරසිංහට කොට්ට උරයක් මහලා දුන්නෙ?
අපිත් කැමති මල් මහපු කොට්ට උරවල ඔලුව තියන්න. හිහ්...හිහ්...
keep it up!
ReplyDelete