skip to main
|
skip to sidebar
Showing posts with label
cross stiches
.
Show all posts
Showing posts with label
cross stiches
.
Show all posts
Wednesday, May 27, 2009
Rose
පේනවානේ මේ මහලා තියෙන්නේ රෝස මලක්.. කතිර මැහුම් රටාව තමයි යොදාගෙන තියෙන්නේ.. මේක මැෂින් එකේ නෙවෙයි.. අතේ මහන මැහුම් ක්රමයක් මහන්න හරිම ලේසියි
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
විස්තරේ...
මම මහන්න ආස නැහැ.. ඇත්තම කියනවා නම් මම මහන්න දැනගෙන හිටියෙත් නෑ.. තාමත් දන්නෙත් නෑ.. ඒත් දවසක් කතිර මැහුම් මහන්න ආස හිතුනා.. ඉතිං මැහුවා.. ඊට පස්සේ අම්මා බල කරලා කරලා සිංගර් එකේ පංතියකට දැම්මා.. දැන් මං මහන්න ඉගෙන ගන්නවා.. මට හොදටම බැහැ.. ඒත් ඉගන ගන්නවා..ඉගන ගන්න දේවලුයි.. මං හිතලා කරන දේවලුයි තමයි ඉතිං මේ තියෙන්නේ.. ස්තූතිය මගේ අම්මටයි.. උගන්න ඉන්ද්රානී වික්රමසිංහ ගුරුතුමියටයි තමයි අයිති වෙන්න ඕන...!