


මේක මැෂින් එම්බ්‍රොයිඩරි ක්‍රමයෙන් මහපු මලක්. මම මේක මැහුවේ බ්ලවුස් එකකට කැමති විදියකට මේක වෙනස් කරලා වෙන නිර්මාණ වලටත් ගන්න පුළුවන්. ලොකු මලේ වර්ණ කිහිපයක් අරන් තියෙන්නේ නූල් වර්ණ කිහිපයකින් මහලා. මේකත් සරළම මැහුම් ක්‍රමයකින් තමා මහලා තියෙන්නේ. පොඩි සීකුයින්ස් කිහිපයක් අල්ලා පොඩි වෙනසක් කරලා තියනවා. ඒ ඇරෙන්න වැඩි යමක් නැහැ.